Registration for Postgraduate Degree Studies -
Academic Year 2027
පශ්චාද් උපාධි පාඨමාලා සඳහා සිසුන් ලියාපදිංචි කිරීම - 2027 අධ්යයන වර්ෂය
මෙම විශ්වවිද්යාලය මගින් පහත දැක්වෙන පශ්චාද් උපාධි පාඨමාලා සඳහා
2026.11.30 දින දක්වා අයදුම්පත් භාරගනු ලැබේ.
- ශාස්ත්රපති (එක් අවුරුදු) උපාධි පාඨමාලාව
- ශාස්ත්රපති (දෑවුරුදු) පර්යේෂණ උපාධි පාඨමාලාව
- දර්ශනපති උපාධි පාඨමාලාව
- දර්ශනසූරී උපාධි පාඨමාලාව
The applications for the below mentioned Postgraduate Degree Courses will be entertained by the university until 30.11.2026.
- Master of Arts Degree Course (01 year) (M.A.)
- Master of Arts Degree Course (With Research Component) (02 years) (M.A.)
- Master of Philosophy Degree Course (M.Phil.)
- Doctor of Philosophy Degree Course (Ph.D.)
ජ්යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරී,
පශ්චාද් උපාධි අධ්යයන පීඨය සහ විවෘත හා දූරස්ථ අධ්යයන කේන්ද්රය
පශ්චාද් උපාධි අධ්යයන පීඨය සහ විවෘත හා දූරස්ථ අධ්යයන කේන්ද්රය
Posted on Nov 01, 2026
Notice
Tab Content