ENROLLMENT FOR THE EXTERNAL COURSES – ACADEMIC YEAR 2027
බාහිර පාඨමාලා සඳහා බඳවාගැනීම - 2027 අධ්යයන වර්ෂය
ශ්රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්යාලයේ විවෘත හා දූරස්ථ අධ්යයන කේන්ද්රය මගින් 2027
වර්ෂයේ පැවැත්වීමට නියමිත පහත දක්වා ඇති බාහිර පාඨමාලා සඳහා ලියාපදිංචි වීමට
කැමැති අපේක්ෂකයන්ගෙන් 2026.11.30 දින දක්වා අයැදුම්පත් කැඳවනු ලැබේ.
- ශාස්ත්රවේදී (බාහිර) උපාධි පාඨමාලාව
- උසස් ඩිප්ලෝමා පාඨමාලා
- ඩිප්ලෝමා පාඨමාලා
- උසස් සහතික පත්ර පාඨමාලා
- සහතික පත්ර පාඨමාලා
Applications are invited from the eligible candidates who wish to enroll for the following
external courses offered by the Center for Open and Distance Learning of the Buddhist and Pali University of Sri Lanka for the Academic Year 2027. Applications should be forwarded on or before 30th November 2026.
- BACHELOR OF ARTS (EXTERNAL) DEGREE PROGRAMME
- HIGHER DIPLOMA COURSES
- DIPLOMA COURSES
- ADVANCED CERTIFICATE COURSES
- CERTIFICATE COURSES
ජ්යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරී,
පශ්චාද් උපාධි අධ්යයන පීඨය සහ විවෘත හා දූරස්ථ අධ්යයන කේන්ද්රය
පශ්චාද් උපාධි අධ්යයන පීඨය සහ විවෘත හා දූරස්ථ අධ්යයන කේන්ද්රය
Posted on Nov 01, 2026
Notice
Tab Content