විජිනිපත් සහ සඟල සිවුර/බඳපටි නිකුත් කිරීම සම්බන්ධවයි

පැවිදි උපාධිලාභීන් සඳහා විජිනිපත් සහ සඟල සිවුර/බඳපටි නිකුත් කිරීම උපාධි ප්‍රදානෝත්සව දින එනම් 2026.11.27 දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පහත පරිදි නිකුත් කරනු ලැබේ.

පැවිදි පශ්චාද් උපාධිලාභීන් සඳහා
පෙ.ව. 7.00 – පෙ.ව. 8.00 දක්වා

පැවිදි ශාස්ත්‍රවේදී (බාහිර) උපාධිලාභීන් සඳහා
පෙ.ව. 10.00 – පෙ.ව. 11.30 දක්වා

ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරි
(පශ්චාද් උපාධි අධ්‍යයන පීඨය සහ විවෘත හා දූරස්ථ අධ්‍යයන කේන්ද්‍රය)

Posted on Nov 02, 2026