ප්‍රතිඵල නිකුත් කිරීම
තෙවන වසර පළමු සමාසික පරීක්ෂණය
(නැවත පෙනී සිටින සිසුන්)
2025 නොවැම්බර්, දෙසැම්බර්
Issuing Results
Third Year First Semester Examination
(Repeat Students)
November, December - 2025

2025 නොවැම්බර් සහ දෙසැම්බර් මාසයන්හි පැවැති තෙවන වසර පළමු සමාසික පරීක්ෂණයට නැවත පෙනී සිටි සිසුන්ගේ ප්‍රතිඵල පහතින් ලබාගන්න.

Below are the results of the repeat students of third year first semester examination held in November and December 2025.

නියෝජ්‍ය ලේඛකාධිකාරී (අභ්‍යන්තර විභාග – වැඩබලන)
Deputy Registrar (Internal Examination – Acting)