අභ්‍යන්තර විභාග පරීක්ෂණ සඳහා අයදුම්පත් කැඳවීම
2026 ජුනි, ජූලි
Calling for Applications for Internal Examinations
June, July - 2026

2026.06.15 දිනෙන් ආරම්භ වීමට නියමිත 2026 ජූනි/ජුලි පළමු වර්ෂ පළමු සමාසික පරීක්ෂණය සහ දෙවන වර්ෂ පළමු, දෙවන, තෙවන හා සිව්වන වර්ෂයන්හි දෙවන සමාසික විභාග පරීක්‍ෂණවලට අදාළ විභාග අයදුම්පත් පහතින් ලබාගන්න.

සම්පූර්ණ කරන ලද විභාග අයදුම්පත් 2026.05.20 දිනට පෙර අභ්‍යන්තර විභාග අංශය වෙත ගෙනැවිත් භාර දෙන මෙන් දන්වා සිටිමි.
එදිනට පසුව භාරදෙනු ලබන විභාග අයදුම්පත් භාර නොගන්නා බව තවදුරටත් දන්වා සිටිමි.

Download the exam applications below for the 1st Year 1st Semester exams and 2nd, 3rd, and 4th Year 2nd Semester exams scheduled to commence on 2026.06.15.
 
Please hand over the completed applications to the Internal Examination Division on or before 2026.05.20.
Kindly note that applications submitted after this deadline will not be accepted.
සහකාර ලේඛකාධිකාරී (අභ්‍යන්තර විභාග) -වැඩබලන
Assistant Registrar (Internal Examination) – Acting
2026.05.11