විභාග කාලසටහන
පළමු සහ දෙවන සමාසික පරීක්ෂණ -2026 ජුනි, ජූලි
Examination Timetable
First and Second Semester Examinations
June, July 2026

2026.06.24  දිනෙන් ආරම්භ වීමට නියමිත පළමු සහ දෙවන සමාසික පරීක්ෂණයන්ට අදාළ කාලසටහන පහතින් ලබාගන්න.

සහතික පත්‍ර, උසස් සහතික පත්‍ර පාඨමාලා සහ පැරුණි විෂය නිර්දේශයට අදාළ කාලසටහන ඉදිරියේදී නිකුත් කරනු ලැබේ.

The revised examination timetable for the June/July 2026 First and Second Semester Examinations is hereby presented.

The timetables for certificate and Higher certificate courses, as well as for subjects related to the old syllabus, will be released at a later date.

Deputy Registrar (Internal Examinations – Acting)
18 June 2026

 

Notice

Tab Content