ප්‍රතිඵල නිකුත් කිරීම/ Issuing Results (Re-Scrutinization of Marks and Grades) May, June - 2025

2025 මැයි සහ ජුනි මාසයන්හි පැවැති දෙවන සහ තෙවන වසර දෙවන සමාසික පරීක්ෂණයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල පහතින් ලබා ගන්න.
Below are the results of the Re-Scrutinization of marks and grades of second and third year second semester examinations held in May and June 2025.

නියෝජ්‍ය ලේඛකාධිකාරී (අභ්‍යන්තර විභාග – වැඩබලන)
Deputy Registrar (Internal Examinations – Acting)