Guest Lecture on “New Trends in the Study of Indian Studies” The first special lecture of the series of special programs planned for the year 2025 by the Department...
ක්ෂේත්‍ර පුහුණු වැඩමුළුව – 2025 ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ පුරාවිද්‍යාව තෙවන වසර (ගෞරව) ශිෂ්‍ය කණ්ඩායම සඳහා පුරාවිද්‍යා කැණීම් ක්‍රියාවලිය පිළිබඳ පුහුණු වැඩමුළුවක් 2025.01.20 දින...
Guest Lecture on “Buddhist Teachings Regarding a Good Dhamma Preacher” The Department of English of the Buddhist and Pali University of Sri Lanka successfully hosted a guest lecture on...
විශ්වවිද්‍යාලයීය දිනය සැමරීම – 2025 හරිත වැඩසටහන විශ්වවිද්‍යාලයීය දිනය සැමරීමට සමගාමීව 2025.02.19 දින උදෑසන රුක් රෝපණ වැඩසටහනක් විශ්වවිද්‍යාලයීය නේවාසිකාගාර පරිශ්‍රෙය්දී සිදු විය. ගෞරවාර්හ මහෝපාධ්‍යායයන් වහන්සේගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වුණු හරිත...
විශ්වවිද්‍යාලයීය දිනය සැමරීම – 2025 ඖෂධ බෙදාදීමේ වැඩසටහන හෝමාගම පිටිපන පිහිටි ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයීය 42 සංවත්සරය නිමිතිකොටගෙන 2025.02.19 දින උපකුලපති මහාචාර්ය නෙලුවේ සුමනවංස නාහිමියන්ගේ අනුශාසකත්වය යටතේ...
Assumption of Duties as the Dean of Faculty of Graduate Studies. Ven. Professor Dr. Moragollagama Uparathana Thero was elected unanimously as the Dean of the Faculty of Graduate Studies...
Assumption of Duties as the Head of the Department of Pali Venerable Professor Gonadeniye Pannarathana Thero officially assumed duties as the head of the Department of Pali in the...
ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව 2020/2021 – විසිරයාමේ උත්සවය ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාවේ 2020/2021 අධ්‍යයන වර්ෂ ශිෂ්‍ය කණ්ඩායමේ විසිර යාමේ උත්සවය 2025 ජනවාරි මස...
පාලි අධ්‍යයනාංශයේ 2025 අධ්‍යයන වර්ෂයට අදාළ ව සිදු කළ වසරේ දක්ෂතම ධර්ම දේශකයන් වහන්සේ තේරීමේ කරගය, වසරේ දක්ෂතම භාණක කුශලතාවයෙන් යුතු ශිෂ්‍යයා තේරීමේ තරගය, වසරේ දක්ෂතම පාලි කථිකයා තේරීම...
ක්ෂේත්‍ර චාරිකාව – දෙමළ සහතික පත්‍ර, ඩිප්ලෝමා සහ උසස් ඩිප්ලෝමා පාඨමාලාව 2025 ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ 2025 වර්ෂයේ දෙමළ භාෂා පාඨමාලා සඳහා නිර්දේශිත ක්ෂේත්‍ර චාරිකාව ඉතාමත් සාර්ථක...