සම්මන්ත්‍රණ කාලසටහන
ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව
III පරීක්ෂණය
2026 සැප්තැම්බර්

ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව – 2022 III පරීක්ෂණයට අදාළව 2026 සැප්කැම්බර් 14 දිනෙන් ආරම්භ වීමට නියමිත සම්මන්ත්‍රණ මාලාවේ කාලසටහන පහතින් ලබා ගන්න.

ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරී
විවෘත හා දුරස්ථ අධ්‍යයන කේන්ද්‍රය
07.09.2026