ප්‍රතිඵල නිකුත් කිරීම
දෙවන වසර පළමු සමාසික පරීක්ෂණය
2025 නොවැම්බර්, දෙසැම්බර්
Issuing Results
Second Year First Semester Examination November, December - 2025

2025 නොවැම්බර් සහ දෙසැම්බර් මාසයන්හි පැවැති දෙවන වසර පළමු සමාසික පරීක්ෂණයේ ප්‍රතිඵල පහතින් ලබාගන්න.

Below are the results of the second year first semester examination held in November and December 2025.

නියෝජ්‍ය ලේඛකාධිකාරී (අභ්‍යන්තර විභාග – වැඩබලන)
Deputy Registrar (Internal Examination – Acting)