පරීක්ෂණ සහ සම්මන්ත්‍රණ සඳහා ලියාපදිංචි කරගැනීම
ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව
III පරීක්ෂණය - 2026 සැප්තැම්බර්/ ඔක්තෝබර්
(නැවත පෙනී සිටින සිසුන් සඳහා)
උක්ත පරීක්ෂණයට නැවත පෙනී සිටින සිසුන් සඳහා 2026 සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාසයන්හි පරීක්ෂණය පැවැත්වෙන අතර ඊට අදාළ සම්මන්ත්‍රණය 2026 සැප්තැම්බර් මස පැවැත්වීමට සැළසුම් කර ඇත.
මෙම පරීක්ෂණයට හා සම්මන්ත්‍රණ සඳහා සහභාගී වීමට අපේක්ෂා කරන අපේක්ෂකයින් 2026.09.11 දිනට හෝ ඊට පෙර ලියාපදිංචි විය යුතුය.
ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරී
පශ්චාද් උපාධි අධ්‍යයන පීඨය සහ විවෘත හා දූරස්ථ අධ්‍යයන කේන්ද්‍රය
පශ්චාද් උපාධි අධ්‍යයන පීඨය සහ විවෘත හා දූරස්ථ අධ්‍යයන කේන්ද්‍රය
2026.09.03
Notice
Tab Content