විභාග ප්‍රතිඵල හා ශ්‍රේණි නැවත සමීක්ෂණය කිරීම Re-scrutinization of marks and Grades Third Year Second Semester Examination - Nov, Dec 2025

2026.05.21 දින නිකුත් කළ 2025 නොවැම්බර්, දෙසැම්බර් මාසයන්හි පැවති තෙවන වර්ෂ පළමු සමාසික පරීක්ෂණයේ විෂයය පත්‍රයන්හි ලකුණු නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවේ.

අයදුම්පත් යොමු කළ යුතු ආකාරය:
1. මෙම දැන්වීම සමඟ පළකරන අයදුම්පත පුරවන්න.
නැවත සමීක්ෂණය සඳහා එක් විෂයය පත්‍රයක් සඳහා රු. 500.00 ක මුදලක් අයකරනු ලැබේ.
i. එම මුදල විශ්වවිද්‍යාලයේ සරප් කවුන්ටරයට
හෝ
ii. ලංකා බැංකුව, හෝමාගම 711201 යන විශ්ව විද්‍යාලයේ ගිණුම් අංකයට බැරකළ හැක. අදාළ බැර කිරීමේදී විභාග අංකය හා නැවත සමීක්ෂණ ගාස්තු යනුවෙන් සටහන් කිරීම අත්‍යාවශ්‍ය වන අතර එලෙස සටහනක් නොමැති ගෙවීම් නොසළකා හැරීමට සිදුවේ.

2. අදාළ මුදල්ගෙවූ රිසිට්පත හා අයදුම්පත අභ්‍යන්තර විභාග අංශයට 2026.06.19 දිනට පෙර ගෙනවිත් භාර දෙන මෙන් දන්වමි.

අදාළ දින පසුවී ලැබෙන අයදුම්පත් භාර නොගැනේ.

Applications are called for re-scrutinization of marks and grades in the third year first semester examination of 2025 November/December issued on 2026.05.21.

How to apply:
1. Fill in the application form published with this advertisement.
For re- scrutinization Rs. 500.00 will be charged per paper.
i. the fee could be paid to university shroff counter
or
ii. Deposit to University Account No 711201 Bank of Ceylon, Homagama. It is essential to note the examination number and the re-correction fee when making the relevant payment. payments without a note will have to be ignored.

2. Handover the relevant payment receipt and the application to the Internal Examinations Division before 19.06.2026.

Applications received after the relevant date will not be accepted.

නියෝජ්‍ය ලේඛකාධිකාරී (අභ්‍යන්තර විභාග – වැඩබලන)
Deputy Registrar (Internal Examinations – Covering)
10.06.2026

 

Notice