ශිෂ්‍ය ප්‍රජා සත්කාර වැඩසටහන - 2026
Student Community Service Programme – 2026
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ප්‍රජාව, Clean Sri Lanka ඒකකය සමඟ එක්ව සංවිධානය කරන ලද එක්දින ශ්‍රමදාන වැඩසටහනක් හෝමාගම මූලික රෝහල් පරිශ්‍රයේ දී 2026.06.19 දින පැවැත්විය.
ඩෙංගු රෝගය මර්ධනය කිරීමේ අපේක්ෂාවෙන් විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන සඳහා ගිහි,පැවිදි සිසුන් 100කට අධික පිරිසක් සහභාගි වූහ. තවද මෙම වැඩසටහන සඳහා Clean Sri Lanka කාර්යාංශයේ නිලධාරින් සහ හෝමාගම මූලික රෝහලේ අධ්‍යක්ෂතුමිය ඇතුළු කාර්ය මණ්ඩලය සහභාගි වූහ.
A one-day Shramadana programme organized by the student community of the Buddhist and Pali University of Sri Lanka, in collaboration with the Clean Sri Lanka Unit was successfully conducted at the premises of the Homagama Base Hospital on 19th June 2026.
The programme was organized with the objective of contributing to dengue prevention and environmental cleanliness. More than one hundred lay and ordained students of the University actively participated in this community service initiative. Officers of the Clean Sri Lanka Task Force and the staff of Homagama Base Hospital, including the Director also joined the programme.
Dean
Faculty of Buddhist Studies







