විශ්වවිද්‍යාලයීය දිනය සැමරීම - 2025
හරිත වැඩසටහන
විශ්වවිද්‍යාලයීය දිනය සැමරීමට සමගාමීව 2025.02.19 දින උදෑසන රුක් රෝපණ වැඩසටහනක් විශ්වවිද්‍යාලයීය නේවාසිකාගාර පරිශ්‍රෙය්දී සිදු විය.
ගෞරවාර්හ මහෝපාධ්‍යායයන් වහන්සේගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වුණු හරිත වැඩසටහන සඳහා පීඨාධිපතවරුන් ඇතුලු අධ්‍යයන කාර්ය මණ්ඩලය සම්බන්ධ වූ අතර අනධ්‍යයන කාර්ය මණ්ඩලය මෙන්ම විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථීන් ද සක්‍රීය ලෙස දායක විය.
Photo Album: https://www.facebook.com/media/set?vanity=bpusrilanka&set=a.1171460454983495
Recent Posts
- The workshop on “New Trends and Ideologies in World Literature”
- Workshop on the Philosophical Foundations of Research in the Humanities and Social Sciences
- New Chinese Director of the Confucius Institute Visits Buddhist and Pali University of Sri Lanka
- RASOGHAYA 2026
- Lecturer (Probationary) Ms. Sadarshie Kusumwarsha Ranasinghe Named Finalist at the State Literary Awards 2026!


