2025 අධ්‍යයන වර්ෂයට අදාළ ව පාලි අධ්‍යයනාංශය මඟින් සිදු කළ කුශලතා ඇගයීම් වැඩසටහන
2025 අධ්‍යයන වර්ෂයට අදාළ ව පාලි අධ්‍යයනාංශය මඟින් සංවිධානය කරන ලද තරඟ ඉසව්වලින් ජයග්‍රහණය ලබා ගත් තරඟකරුවන්,
1. වසරේ දක්ෂතම ධර්ම දේශකයන් වහන්සේ
පූජ්‍ය බුලත්සිංහල ඤාණරතන හිමි (ප්‍රථම ස්ථානය)
Dipesh Bahadur Magar (දෙවන ස්ථානය)
පූජ්‍ය රණකෙළියේ රතන හිමි (තෙවන ස්ථානය)
පූජ්‍ය කොටහැර සුගත රතන හිමි (සිව්වන ස්ථානය)
2. වසරේ දක්ෂතම භාණක කුශලතාවයෙන් යුතු ශිෂ්‍යයා
Dipesh Bahadur Magar (ප්‍රථම ස්ථානය)
පූජ්‍ය රණකෙළියේ රතන හිමි (දෙවන ස්ථානය)
3. වසරේ දක්ෂතම පාලි කථිකයා
පූජ්‍ය බුලත්සිංහල ඤාණරතන හිමි (ප්‍රථම ස්ථානය)
අංශාධිපති
පාලි අධ්‍යයනාංශය
Recent Posts
- The workshop on “New Trends and Ideologies in World Literature”
- Workshop on the Philosophical Foundations of Research in the Humanities and Social Sciences
- New Chinese Director of the Confucius Institute Visits Buddhist and Pali University of Sri Lanka
- RASOGHAYA 2026
- Lecturer (Probationary) Ms. Sadarshie Kusumwarsha Ranasinghe Named Finalist at the State Literary Awards 2026!