සෙනෙහසේ අත්වැල - 2025
හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් විපතට පත් ජනතාව දිරි ගැන්වීම සඳහා ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ අභ්‍යන්තර/බාහිර විද්‍යාර්ථීන් සහ අධ්‍යයන/අනධ්‍යයන කාර්ය මණ්ඩලය සංවිධානය කරන ලද වැඩසටහන හලාවත තිබිල්ල, පුත්තලම පල්ලම ග්‍රාමය, පල්ලම ප්‍රාථමික විද්‍යාලය කේන්ද්‍රගතව 2025 දෙසැම්බර් 12 වන දින පැවැත්විය.
ඒ සඳහා ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ මහෝපාධ්‍යායය විනේතෘ මහාචාර්ය පූජ්‍ය හෝමාගම ධම්මානන්ද නාහිමි, බෞද්ධ අධ්‍යයන පීඨාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය බැරගම සද්ධානන්ද හිමි ඇතුළු අධ්‍යයන කාර්ය මණ්ඩලය, ලේඛකාධිකාරි මංජුල නිශාන්ත තල්ගහගොඩ මහතා ඇතුළු අනධ්‍යයන කාර්ය මණ්ඩලය සහ අභ්‍යන්තර/බාහිර ශිෂ්‍ය කණ්ඩායමක් සම්බන්ධ වූහ. මෙම කර්තව්‍යය වෙනුවෙන් දායකත්වය ලබා දුන් සියලු දෙනාට ගෞරවණීය ස්තුතිය පුද කරමි.
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය බැරගම සද්ධානන්ද හිමි
පීඨාධිපති
බෞද්ධ අධ්‍යයන
Recent Posts
- RASOGHAYA 2026
- Lecturer (Probationary) Ms. Sadarshie Kusumwarsha Ranasinghe Named Finalist at the State Literary Awards 2026!
- Department of English Celebrates Emeritus Professor E. A. Gamini Fonseka’s Sahithyaratna Lifetime Achievement Award!
- New Head Appointed for Department of Language Skills Development
- Mindfulness Programme Conducted for University Academic and Non-Academic Officers

























