ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයනාංශය මගින් සංවිධානය කරනු ලබන
මහාචාර්ය සෙනරත් පරණවිතාන අනුස්මරණ උළෙල
සහ
″ ඉසිවර″ ශාස්ත්‍රීය සංග්‍රහය (දෙවන කලාපය) එළිදැක්වීම
2026 ඔක්තෝබර් මස 07 දින පෙ.ව. 9.00ට
විශ්වවිද්‍යාලයීය පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.
ඔබ සැමට ආරාධනා!!!
– පුරාවිද්‍යා අධ්‍යයනාංශය –