රසායනාගාර පුහුණුව
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ සිව්වන වසර දෙවන සමාසිකයට අයත් ARCH 42213 – පුරාරසායන විද්‍යාව සහ තෙවන වසර දෙවන සමාසිකයට අයත් ARCH 32144 – පුරාවිද්‍යාවේ විද්‍යාත්මක ක්‍රමවේදවල භාවිතය යන විෂය පත්‍රවලට අදාළ ව රසායනික සංරක්ෂණ අමුද්‍රව්‍ය හඳුනාගැනීම, රසායනාගාර උපකරණ භාවිතා කිරීම, හායනකාරක හඳුනාගැනීම හා විද්‍යාත්මක ක්‍රමවේද භාවිතය පිළිබඳ පුහුණුවක් ආචාර්යවරුන්ගේ අධීක්ෂණය යටතේ කොළඹ 07, පුරාවිද්‍යා දෙපාර්තමේන්තු රසායනාගාරයේ දී 2026 මැයි මස 04 සහ 05 දිනවල සිදු කරන ලදි.
Recent Posts
- The workshop on “New Trends and Ideologies in World Literature”
- Workshop on the Philosophical Foundations of Research in the Humanities and Social Sciences
- New Chinese Director of the Confucius Institute Visits Buddhist and Pali University of Sri Lanka
- RASOGHAYA 2026
- Lecturer (Probationary) Ms. Sadarshie Kusumwarsha Ranasinghe Named Finalist at the State Literary Awards 2026!


