ආපනශාලාව පවත්වාගෙන යාම - 2026/2027

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාර පරිශ්‍රයේ සහ පීඨ පරිශ්‍රයේ පිහිටි ආපනශාලා 2026 නොවැම්බර් මස 20 දින සිට වසරක කාලයක් (2026.11.20-2027.11.29) පවත්වාගෙන යාමට සුදුසු ආපනශාලාකරුවන් දෙදෙනෙකු තෝරාගැනීමට මිල ගණන් කැඳවනු ලැබේ.

සභාපති 
ප්‍රාදේශීය ප්‍රසම්පාදන කමිටුව