Loading Events

‘‘ඉසිවර‘‘ ශාස්ත්‍රීය සංග්‍රහය එළිදැක්වීම

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයනාංශය මගින් සංවිධානය කරනු ලබන

මහාචාර්ය සෙනරත් පරණවිතාන අනුස්මරණ උළෙල

සහ

″ ඉසිවර″  ශාස්ත්‍රීය සංග්‍රහය (දෙවන කලාපය) එළිදැක්වීම

2026 ඔක්තෝබර් මස 07 දින පෙ.ව. 9.00ට

විශ්වවිද්‍යාලයීය පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.

ඔබ සැමට ආරාධනා!!!

– පුරාවිද්‍යා අධ්‍යයනාංශය – 

INFORMATION

Date & Time:

October 7, 2026 @ 9:00 am - 12:00 pm