විභාග කාලසටහන
සහතික පත්‍ර, උසස් සහතික පත්‍ර සහ පැරණි නිර්ෙද්ශය පළමු සහ දෙවන සමාසික පරීක්ෂණ -2026 ජුනි, ජූලි
Examination Timetable (Certificate, Advanced Certificate & Old Syllabus) First and Second Semester Examinations June, July 2026

2026.07.28 දිනෙන් ආරම්භ වීමට නියමිත පළමු සහ දෙවන සමාසික පරීක්ෂණයන්ට අදාළ සහතික පත්‍ර, උසස් සහතික පත්‍ර පාඨමාලා සහ පැරුණි විෂය නිර්දේශයට අදාළ කාලසටහන පහතින් ලබාගන්න.

Download the below timetable for the Certificate, Advanced Certificate courses, and the old syllabus related to the First and Second Semester Examinations scheduled to commence on 28.07.2026.

නියෝජ්‍ය ලේඛකාධිකාරී (අභ්‍යන්තර විභාග – වැඩබලන)
Deputy Registrar (Internal Examination – Acting)