ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව 2020/2021 - විසිරයාමේ උත්සවය
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාවේ 2020/2021 අධ්‍යයන වර්ෂ ශිෂ්‍ය කණ්ඩායමේ විසිර යාමේ උත්සවය 2025 ජනවාරි මස 10 දින පශ්චාද් උපාධි අධ්‍යයන පීඨය හා බාහිර විභාග මධ්‍යස්ථානයේ දී පැවැත්විය.
2020/2021 අධ්‍යයන වර්ෂ ශිෂ්‍ය කණ්ඩායම විසින් සංවිධානය කළ මෙම අවස්ථාව සඳහා ගෞරවාර්හ මහෝපාධ්‍යායයන් වහන්සේ ඇතුළු අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය සහභාගි වූහ.
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය බැරගම සද්ධානන්ද හිමි
පාඨමාලා සමායෝජක
ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව
Photo Album: https://www.facebook.com/media/set/?vanity=bpusrilanka&set=a.1156235149839359
Recent Posts
- New Chinese Director of the Confucius Institute Visits Buddhist and Pali University of Sri Lanka
- RASOGHAYA 2026
- Lecturer (Probationary) Ms. Sadarshie Kusumwarsha Ranasinghe Named Finalist at the State Literary Awards 2026!
- Department of English Celebrates Emeritus Professor E. A. Gamini Fonseka’s Sahithyaratna Lifetime Achievement Award!
- New Head Appointed for Department of Language Skills Development


