විශ්වවිද්‍යාලයීය දිනය සැමරීම - 2025
ඖෂධ බෙදාදීමේ වැඩසටහන
හෝමාගම පිටිපන පිහිටි ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයීය 42 සංවත්සරය නිමිතිකොටගෙන 2025.02.19 දින උපකුලපති මහාචාර්ය නෙලුවේ සුමනවංස නාහිමියන්ගේ අනුශාසකත්වය යටතේ අධ්‍යයන හා අන්‍යධයන කාර්යමණ්ඩලයේ හා ශිෂ්‍ය භික්ෂූන් වහ්නසේලාගේ හා ශිෂ්‍ය දරුවන්ගේ මූලිකත්වයෙන් අවිස්සාවෙල්ල දිස්ත්‍රික් මහරෝහලට අනුබද්ධ පිළිකා වාට්ටුව වෙත ඖෂධ හා රෝගීන් සඳහා අවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කරන ලදී.
Photo Album: https://www.facebook.com/media/set?vanity=bpusrilanka&set=a.1170646718398202
Recent Posts
- New Chinese Director of the Confucius Institute Visits Buddhist and Pali University of Sri Lanka
- RASOGHAYA 2026
- Lecturer (Probationary) Ms. Sadarshie Kusumwarsha Ranasinghe Named Finalist at the State Literary Awards 2026!
- Department of English Celebrates Emeritus Professor E. A. Gamini Fonseka’s Sahithyaratna Lifetime Achievement Award!
- New Head Appointed for Department of Language Skills Development


