ක්ෂේත්‍ර අධ්‍යයන චාරිකාව - සිංහල අධ්‍යයනාංශය
සිංහල විෂය හදාරන දෙවන, තෙවන හා සිව්වන වසර සිසුන් සඳහා වාර්ෂික ව සංවිධානය කරන එක්දින ක්ෂේත්‍ර අධ්‍යයන චාරිකාව 2024.03.01 වන දිනට යෙදී තිබුණි. සිංහල අධ්‍යයනාංශය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය උපුල් ප්‍රියන්ත ගමගේ මහතා සහ ආචාර්ය පූජ්‍ය පදියතලාවේ අමරවංශ හිමි මේ සඳහා සහභාගි වූහ.
අංශාධිපති
සිංහල අධ්‍යයනාංශය
Photo Album: https://www.facebook.com/media/set?vanity=bpusrilanka&set=a.921934703269406
|
|
|