
40 වන සංවත්සර උත්සවය - සම්බුද්ධ වන්දනාව හා මහ පිරිත් දේශනය
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ සියලුම කාර්ය මණ්ඩලයට හා ශිෂ්‍යයින්ට ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් 2022.04.22 දින රාත්‍රී 8.00 සිට 11.00 දක්වා මහ පිරිත් දේශනය පවත්වන ලදී.
40 වන සංවත්සර උත්සවය - මහාචාර්ය පූජ්‍ය වල්පොල රාහුල නාහිමි අනුස්මරණ සම්මන්ත්‍රණය හා රුක් රෝපණ වැඩසටහන
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය ආරම්භ කොට වර්ෂ 40ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් සමරු උත්සවයක් 2022.04.21 හා 22 යන දෙදින ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පීඨ පරිශ්‍රයේ දී සිදු කරන ලදී.
පුරාවිද්‍යා ශික්ෂණ කෞතුකාගාරය සඳහා පුරාවස්තු ලබාගැනීම
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ස්ථාපිත ශික්ෂණ කෞතුකාගාරය සඳහා පුරාවස්තු ලබාගැනීම සඳහා වන අවබෝධතා ගිවිසුමකට 2022.02.10 වන දින ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ මහෝපාධ්‍යාය මහාචාර්ය නෙලුවේ සුමනවංශ නාහිමි සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා අත්සන්
Assumption of Duties as the Head of the Department of Pali
Ven. Dr. Kotiyagala Uparathana Thero assumed duties as the Head of the Department of Pali on 01 February 2022
The official Ceremony of Awarding the Honorary Degree for the former Vice-Chancellor, Senior Professor Most Ven. Dr. Gallelle Sumanasiri
The Buddhist and Pali University of Sri Lanka arranged this official event to pay the utmost respect and sincere appreciation to Most Venerable Senior Professor Dr, Aggamahapandita Saddhammajotikadhaja Gallalle Sumanasiri Nayake thero.
Practical Workshop on the Conservation Process of Archaeology Monuments
A workshop about the Conservation process of Archaeology monuments for third year students,Department of Archaeology, Buddhist and Pali University of Sri Lanka was held at Demala maha seya Premises in Polonnaruwa Since 10.12.2021 up to 22.12.2021.
Apr
28
Apr
27
Apr
26
Apr
20
Apr
01
Mar
22