
Posted in News on Aug 01, 2022
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ දෙවන වසර ශිෂ්‍ය කණ්ඩායම සඳහා සෙල්ලිපි පිටපත් කිරීම හා වාර්තාකරණය පිළිබඳ ප්‍රායෝගික පුහුණුවක් 2022/07/27වන දින ආණමඩුව තෝනිගල පුරාවිද්‍යා පරිශ්‍රයේ දී පැවැත්විණි.
Posted in News on Jul 30, 2022
A Paper discussion with "Ceylon Today" (July 30, 2022)
Posted in News on Jul 18, 2022
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ විශේෂවේදී තෙවන වසර ශිෂ්‍ය කණ්ඩායමට නියමිත ක්ෂේත්‍ර පුරාවිද්‍යාව (ARCH 31123) විෂය පත්‍රයට අදාළ ක්ෂේත්‍ර පුහුණු වැඩසටහනේ දෙවන හා තෙවන අදියර 2022/07/11වන දින සිට 2022/07/16වන දින දක්වා ක්‍රියාත්මක විය
Posted in News on Jul 14, 2022
An online guest lectures by Ms. Jeewanthi Hettiarachchi (Lecturer/ Head, ICT Unit)
Posted in News on Jul 13, 2022
Extra Curricular activities carried out from January to June 2022 - English department
Posted in News on Jul 11, 2022
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ විශේෂවේදී තෙවන වසර ශිෂ්‍ය කණ්ඩායමට නියමිත ක්ෂේත්‍ර පුහුණු වැඩසටහන
Posted in News on Jul 05, 2022
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ විශේෂවේදී තෙවන වසර ශිෂ්‍ය කණ්ඩායම සඳහා පුරාවිද්‍යා කැණීම් ක්‍රියාවලිය පිළිබඳ ප්‍රායෝගික පුහුණුවක් අනුරාධපුර මහා විහාර ව්‍යාපෘතියට අයත් කුජ්ජතිස්ස ස්ථූප පරිශ්‍රයේ දී 2022/07/04 වන දින ආරම්භ කෙරිණි.
Posted in News on Jun 30, 2022
The official newsletter of the Buddhist and Pali University of Sri Lanka – Volume V, Issue I (June 2022) is thus published online
Posted in News on Jun 07, 2022
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශය මගින් සම්පාදනය කෙරුණු BPU Journal of Archaeology විමර්ශිත සඟරාවේ පළමු වෙළුමේ පළමුවන හා දෙවන කාණ්ඩ මේ වනවිට ප්‍රකාශයට පත් කොට තිබේ.
Posted in News on May 06, 2022
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ සියලුම කාර්ය මණ්ඩලයට හා ශිෂ්‍යයින්ට ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් 2022.04.22 දින රාත්‍රී 8.00 සිට 11.00 දක්වා මහ පිරිත් දේශනය පවත්වන ලදී.
Aug
18
Aug
18
Aug
15
Aug
15
Aug
15
Aug
08