Event Details

විස්තරාත්මක ප්‍රතිඵල ලේඛනය ලබා ගැනීම - ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව 2016 සහ 2017 අධ්‍යයන වර්ෂය

උක්ත පාඨමාලාවට අදාළව 2021 දෙසැම්බර් මස පැවති ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධි III පරීක්ෂණය සමත්වීම මත උපාධිය සම්පූර්ණ කර ඇති සිසුන් සඳහා විස්තරාත්මක සහතික පත්‍ර ඉදිරියේ දී නිකුත් කිරිමට නියමිතව ඇත.

ඊට අදාළ ගාස්තු වශයෙන් රු. 250.00 ක මුදලක් ලංකා බැංකුවේ හෝමාගම ශාඛාවේ අංක 711202 දරණ රැස්කිරීමේ ගිණුමට බැර කළ යුතු අතර, මුදල් ගෙවීමෙන් අනතුරුව බැංකුව මඟින් නිකුත් කරනු ලබන කොළ පැහැති රිසිට්පත මේ සමඟ ඇති අයදුම්පත සමග ලියාපදිංචි තැපෑලෙන් පහත ලිපිනයට එවන මෙන් කාරුණිකව දන්වමි.

අයදුම්පත: Click here

අයදුම්පත් එවිය යුතු ලිපිනය:
සහකාර ලේඛකාධිකාරි,
පශ්චාද් උපාධි අධ්‍යයන පීඨය හා බාහිර විභාග අධ්‍යයන මධ්‍යස්ථානය,
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය,
214, බෞද්ධාලෝක මාවත,
කොළඹ 07.

සහකාර ලේඛකාධිකාරි,
පශ්චාද් උපාධි අධ්‍යයන පීඨය හා බාහිර විභාග අධ්‍යයන මධ්‍යස්ථානය

Posted on Sep 22, 2022

Upcoming Events

Jun

12

12 Jun - 20 Jun
උපාධි සහතික පත්‍ර නිකුත් කිරීම - ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව - 2024
2024.04.04 දින පවත්වන ලද උපාධ�...

Jun

08

08 Jun - 19 Jun
සංශෝධිත විභාග කාලසටහන් / amended timetables - second & third year second semester - 2024
ශාස්ත්‍රවේදී (සාමාන්‍�...

Jun

05

05 Jun - 15 Jul
විශ්වවිද්‍යාල ප්‍රවේශය (දේශීය අභ්‍යන්තර සිසුන් සඳහා) / university admission - academic year 2024/2025
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Jun

05

05 Jun - 16 Jun
Extension of registration period for "online short course in english literature" 2024
The Faculty of Language Studies of the Buddhist and Pali Uni...

Jun

03

03 Jun - 08 Jul
ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව - 2022/2023 විභාග කාලසටහන - i පරීක්ෂණය - 2024 ජුනි
2024 ජුනි 19 දින සිට ආරම්භ ව...

Jun

03

03 Jun - 20 Jun
විභාග ප්‍රතිඵල හා ශ්‍රේණි නැවත සමීක්ෂණය කිරීම/ re-scrutinization of marks and grades
2023 නොවැම්බර්/දෙසැම්බර්...

Exam Results
See latest exam results