පාලි විෂය ප්‍රතිපෝෂණ සම්මන්ත්‍රණ මාලාව - 2024
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පාලි අධ්‍යයනාංශය මඟින් ඌව පළාතේ 2024 මූලික පිරිවෙන් අවසාන විභාගයට පෙනී සිටීමට අපේක්ෂිත සිසුන් සඳහා පාලි විෂය සම්බන්ධව පවත්වන ලද එක්දින විෂය ප්‍රතිපෝෂණ සම්මන්ත්‍රණ මාලාව 2024 පෙබරවාරි මස 27 වන දින මොනරාගල සිරි සුමන මහ පිරිවෙනේ දී පවත්වන ලදී.
අංශාධිපති
පාලි අධ්‍යයනාංශය
Photo Album: https://www.facebook.com/media/set?vanity=bpusrilanka&set=a.921915576604652