‘උපෝෂථකර්ම හා වස් විසීමාදි මූලික විනයකර්ම පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩමුළුව’
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය, පූජ්‍ය මාවතගම පේමානන්ද ස්වාමීන් වහන්සේ ගේ සම්පත් දායකත්වයෙන් 2024.07.15 දින පෙ.ව. 09.30 සිට 11.30 තෙක් දෙපැය තුළ ද
‘භාවනා පුහුණු ප්‍රවර්ධනය පිළිබඳ විශේෂ දේශනය’
කම්මට්ඨානාචරිය, පූජ්‍ය මාන්කඩවර සුදස්සන ස්වාමීන් වහන්සේ ගේ සම්පත් දායකත්වයෙන්
2024.07.15 දින ප.ව. 01.00 සිට ප.ව. 03.00 තෙක් දෙපැය තුළ ද
සංස්කෘත අධ්‍යයනාංශයේ සම්බන්ධීකරණයෙන් විශ්වවිද්‍යාලයීය ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.
එම වැඩසටහන් දෙක සඳහා ආචාර්ය මණ්ඩලය ඇතුළු සිසුන් සහභාගී විය යුතු අතර එකී කාලයන් ඇතුළත අනෙකුත් දේශන නොපැවැත්වේ.
ශිෂ්‍යයින් ගේ 80% පැමිණීමේ ප්‍රතිශතය ගණනය කිරීමේ දී මෙම වැඩ සටහන් දෙක සඳහා පැමිණීමේ ලේඛනය අදාළ කර ගනු ඇත.
පෙළගැස්ම: Click here
මහෝපාධ්‍යායයන් වහන්සේ (ධුරයේ රාජකාරි ආවරණ)
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය
![](http://bpu.ac.lk/themes/bpu/assets/images/logo-top.png)