Event Details

Issuing of Ph.D./M.Phil./Master's Degree Certificates - Convocation (2024)

ආචාර්ය/දර්ශනපති/ශාස්ත්‍රපති උපාධි සහතික නිකුත් කිරීම - උපාධි ප්‍රදානෝත්සවය (2024)


2024 අප්‍රේල් 04 වන දින පැවැත්වූ 23 වන උපාධි ප්‍රදානෝත්සවයට අදාළ ආචාර්ය/දර්ශනපති/ ශාස්ත්‍රපති උපාධි සහතික 2024 ජූලි 09 දින සිට සතියේ දිනවල පෙ.ව.10.00 සිට ප.ව.3.00 දක්වා නිකුත් කරනු ලැබේ.

සැ.යු. උපාධි සහතික ලබා ගැනීමට පැමිණීමේ දී ජාතික හැඳුනුම්පත රැගෙන ඒම අනිවාර්ය වන අතර මේ වනතෙක් පුස්තකාල පොත් භාරනොදුන් සිසුන් සඳහා උපාධි සහතිකය නිකුත් කරනු නොලැබේ.

Issuing of Ph.D./M.Phil./Master's Degree Certificates related to the 23rd Convocation held on 04th April 2024 will be issued from 09th July 2024 on weekdays from 10.00 a.m. to 3.00 p.m.

NB: It is mandatory to bring the national identity card while getting the degree certificates. Degree certificate will not be issued to the students who have not handed over the library books till now.

ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරී
පශ්චාද් උපාධි අධ්‍යයන පීඨය හා බාහිර විභාග මධ්‍යස්ථානය
Senior Assistant Registrar
Faculty of Post Graduate Studies and External Examination Centre

Posted on Jul 08, 2024

Upcoming Events

Jul

12

12 Jul - 23 Jul
පිළිතුරු පත්‍ර නැවත සමීක්ෂණය - ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව
<b>ශාස්ත්‍රවේදී (සාමාන්�...

Jul

12

12 Jul - 19 Jul
ප්‍රතිඵල නිකුත් කිරීම - ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධිය - 2019 / issuing results - bachelor of arts (general) external degree programme - 2019
2023 අගෝස්තු මස පැවති ශාස�...

Jul

12

12 Jul - 31 Jul
සංශෝධිත විභාග කාලසටහන - විශේෂ පරීක්ෂණය (අභ්‍යන්තර) - amended timetable -special examination - july - 2024
2024 ජූලි මස 17 වන දිනෙන් ආර...

Jul

12

12 Jul - 15 Jul
සියලු ම වසරවල සිසුන් ගේ දැනගැනීම සඳහා,
<b>‘උපෝෂථකර්ම හා වස් විස...

Jul

11

11 Jul - 17 Jul
'workshop to make aware of uposathakamma and vinayakamma
<p style="text-align: justify;"> This is to inform you to i...

Jul

11

11 Jul - 20 Jul
සිසුන් ලියාපදිංචි කිරීමේ කාලය දීර්ඝ කිරීම - විශ්වවිද්‍යාල ප්‍රවේශය (දේශීය අභ්‍යන්තර සිසුන් සඳහා)
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Exam Results
See latest exam results