Event Details

දෙවන වසර සිසුන්ගේ දැනගැනීම සඳහා

පළමු වසර පළමු සමාසික විභාගයේ ප්‍රතිඵල අනුව ශාස්ත්‍රවේදී (විශේෂ) උපාධි පාඨමාලාවට සිසුන් ඇතුළත් කරගැනීම සඳහා 439 වන පාලක සභාවේ තීරණය ලැබී ඇත.
ඒ අනුව, 2023.07.28 දිනට ප්‍රථම අදාළ අධ්‍යයනාංශ වෙත ඉල්ලුම්පත්‍ර යොමු කරන ලෙස දෙවන වසර සිසුන් වෙත දන්වා සිටිමු.

සැ.යු. පළමු වසර දෙවන සමාසිකයේ විභාගය සඳහා පෙනී නොසිටීම සම්බන්ධයෙන් අභියාචනයක් ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ.

පීඨාධිපති - බෞද්ධ අධ්‍යයන පීඨය
පීඨාධිපති - භාෂා අධ්‍යයන පීඨය
2023.07.25

Posted on Jul 25, 2023

Upcoming Events

May

09

09 May - 18 Jun
Notice for all internal students
2024.05.08 දිනැතිව සංශෝධන සි�...

May

07

07 May - 26 May
"online short course in english literature" 2024
The "Online Short Course in English Literature" 2024, a foun...

May

01

01 May - 10 May
විස්තරාත්මක ප්‍රතිඵල ලේඛනය ලබා ගැනීම - ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව 2016 සහ 2017 අධ්‍යයන වර්ෂය
උක්ත පාඨමාලාවට අදාළව 202...

Apr

26

26 Apr - 31 May
Academic / non-academic vacancies
Buddhist and Pali University of Sri Lanka will entertain app...

Apr

18

18 Apr - 03 May
Invitation for bids obtaining cleaning service for the year 2024/2025
The Chairman, Department Procurement Committee, Buddhist and...

Apr

18

18 Apr - 03 May
Invitation for bids - security services
The Chairman, Department Procurement Committee, Buddhist and...

Exam Results
See latest exam results