පිළිතුරු පත්‍ර නැවත සමීක්ෂණය
ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව
II පරීක්ෂණය - 2025 අගෝස්තු
උක්ත පරීක්ෂණ සඳහා පෙනී සිටි සිසුන්ගේ පිළිතුරු පත්‍ර නැවත සමීක්ෂණය සඳහා 2026.06.17 දින දක්වා අයඳුම්පත් භාරගනු ලැබේ.
එක් විෂය පත්‍රයක් සඳහා රු.1000.00 ක මුදලක් අයකරනු ලැබේ. එම මුදල ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයීය ලංකා බැංකුව හෝමාගම ශාඛාවේ 711202 යන ගිණුම් අංකය වෙත බැර කර ලබා ගත් රිසිට් පත සමඟ අයදුම්පත සම්පූර්ණ කර 2026.06.17 හෝ එදිනට පෙර ලැබෙන සේ පහත සඳහන් ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් පමණක් එවිය යුතුය. අයදුම්පත බහාලන කවරයේ වම්පස ඉහළ කෙළවරේ “පිළිතුරු පත්‍ර නැවත සමීක්ෂණය 2025 පරීක්ෂණය II” යනුවෙන් පැහැදිලිව සඳහන් කළ යුතුය.
අයදුම්පත් එවිය යුතු ලිපිනය :
සහකාර ලේඛකාධිකාරී,
පශ්චාද් උපාධි අධ්‍යයන පීඨය හා බාහිර විභාග මධ්‍යස්ථානය,
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය,
214, බෞද්ධාලෝක මාවත,
කොළඹ 07.
සැ.යු. නියමිත දිනට පසුව ලැබෙන අයදුම්පත් සහ අසම්පූර්ණ අයදුම්පත් ප්‍රතික්ෂේප කරනු ලැබේ.
පශ්චාද් උපාධි අධ්‍යයන පීඨය හා බාහිර විභාග මධ්‍යස්ථානය
Notice