සමාසික පරීක්ෂණ කල්දැමීම - 2026 ජූනි, ජූලි Postponement of Semester Examinations June, July 2026
2026.06.15 දින ආරම්භ වීමට නියමිතව තිබූ 2026 පළමු හා දෙවන සමාසිකයට අදාළ විභාග පරීක්‍ෂණ 2026.06.22 ආරම්භ වන බව දන්වා සිටින අතර සංශෝධිත විභාග කාලසටහන ඉදිරියේදී දැනුම් දෙනු ලැබේ.
It is hereby informed that the examination for the first and second semesters of June/July 2026, which was scheduled to commence on 15.06.2026, will commence on 22.06.2026 and the revised examination schedule will be announced in the future.
නියෝජ්‍ය ලේඛකාධිකාරී (අභ්‍යන්තර විභාග)
Deputy Registrar (Internal Examination)
2026.06.10
2026.06.10
Notice
Tab Content