Loading Events

විනය කර්ම පිළිබඳ විශේෂ වැඩමුළුව

සම්පත් දායකත්වය
මහාචාර්ය ආචාර්ය පූජ්‍ය මාවතගම පේමානන්ද ස්වාමීන් වහන්සේ (සංස්කෘත අධ්‍යයනාංශයේ අංශාධිපති, රාජකීය පණ්ඩිත)
දිනය සහ වේලාව
2026 සැප්තැම්බර් 16 දින පෙ.ව. 9.30ට
-සංස්කෘත අධ්‍යයනාංශය-
INFORMATION

Date & Time:

September 16, 2026 @ 9:30 am - 11:30 am