Loading Events

පුරාවිද්‍යා විශේෂ දේශනය - 2026-02

ශ්‍රී ලංකාවේ පුරාණ වීදුරු තාක්ෂණය

දේශකවරයා

ඒ.වී.අයි. ඉන්ද්‍රකුමාර මහතා

විද්‍යාත්මක සහකාර

පුරාවිද්‍යා පශ්චාද් උපාධි ආයතනය

 

දිනය සහ වේලාව

2026.09.16 දින

ප.ව. 1.30 සිට ප.ව. 3.30 දක්වා

 

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයීය
පුස්තකාල ශ්‍රවණාගාරයේ දී

 

ඔබ සැමට ආරාධනා!!

-පුරාවිද්‍යා ශිෂ්‍ය සංගමය, පුරාවිද්‍යා අධ්‍යයනාංශය-
INFORMATION

Date & Time:

September 16, 2026 @ 1:30 pm - 3:30 pm