සාහිත්‍යෝදය
නිර්මාණ තරගාවලිය - 2026

සාහිත්‍ය මාසය අරමුණු කොට ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශය විසින් සංවිධානය කරනු ලබන සාහිත්‍යෝදය නිර්මාණ තරගාවලිය සඳහා 2026 සැප්තැම්බර් 30 දින දක්වා අයදුම්පත් භාර ගැනේ.

නිර්මාණ තරගාවලිය සඳහා නිර්මාණ ඉදිරිපත් කළ හැක්කේ ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයීය අභ්‍යන්තර විද්‍යාර්ථින්ට පමණි.

සංවිධායක

සාහිත්‍යෝදය නිර්මාණ තරගාවලිය – 2026

සිංහල අධ්‍යයනාංශය