විභාගය පැවැත්වෙන දින සංශෝධනය වීම
Rescheduled Dates For Examinations
First and Second Semester Examinations
June/ July 2026
2026.07.30 දින පැවැත්වීමට නියමිතව තිබූ PALI 32103 (C) – ප්‍රාකෘත හා අභිලේඛන අධ්‍යයනය විෂයපත්‍රය 2026.08.10 දින පෙ.ව. 9.00 සිට 12.00 දක්වා පැවැත්වෙන බවත් 2026.07.31 දින පැවැත්වීමට නියමිතව තිබූ PALI 21043 (C) – පාලි භාෂාවේ ආගමික භාවිතය විෂයපත්‍රය 2026.08.11 දින පෙ.ව. 9.00 සිට 12.00 දක්වා පැවැත්වෙන බව කාරුණිකව දන්වා සිටිමි.
This is to inform you that the examination for PALI 32103 (C)- Study of Prakrit and Inscriptions, which was originally scheduled to be held on 30 July 2026, has been rescheduled to 10 August 2026, from 9:00 a.m. to 12:00 noon.
Furthermore, the examination for PALI 21043 (C) – Religious Usage of the Pali Language, which was originally scheduled to be held on 31 July 2026, has been rescheduled to 11 August 2026, from 9:00 a.m. to 12:00 noon.
නියෝජ්‍ය ලේඛකාධිකාරී
අභ්‍යන්තර විභාග – වැඩබලන
අභ්‍යන්තර විභාග – වැඩබලන
Notice
Tab Content