විභාග කාලසටහන
ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව
II පරීක්ෂණය - 2026 ජූලි, අගෝස්තු
2026 ජූලි 31 දිනෙන් ආරම්භවීමට නියමිත ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව 2023/2024 ට අදාළ II පරීක්ෂණයේ විභාග කාලසටහන පහතින් ලබාගන්න.
සහකාර ලේඛකාධිකාරී
විවෘත හා දූරස්ථ අධ්‍යයන කේන්ද්‍රය
විවෘත හා දූරස්ථ අධ්‍යයන කේන්ද්‍රය
2026.07.08
Notice
Tab Content