පරීක්ෂණ සහ සම්මන්ත්‍රණ සඳහා ලියාපදිංචි කරගැනීම
ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව
II පරීක්ෂණය - 2026 ජුනි/ ජූලි
(නැවත පෙනී සිටින සිසුන් සඳහා)

උක්ත පරීක්ෂණයට නැවත පෙනී සිටින සිසුන් සඳහා 2026 ජූලි මස පරීක්ෂණය පැවැත්වෙන අතර ඊට අදාළ සම්මන්ත්‍රණය 2026 ජුනි/ජූලි මස පැවැත්වීමට සැළසුම් කර ඇත.

මෙම පරීක්ෂණයට හා සම්මන්ත්‍රණ සඳහා සහභාගී වීමට අපේක්ෂා කරන අපේක්ෂකයින් 2026.06.18 දිනට පෙර ලියාපදිංචි විය යුතුය.

සහකාර ලේඛකාධිකාරී
පශ්චාද් උපාධි අධ්‍යයන පීඨය හා බාහිර විභාග

2026.06.15

Notice

Tab Content