උක්ත පාඨමාලාවට ලියාපදිංචි සිසුන් සඳහා හැඳුනුම්පත් නිකුත් කිරීමට නියමිතව ඇත. ඒ සඳහා ඡායාරූප ලබා දී නොමැති සිසුන්ගේ නාමලේඛනය පහත දැක්වේ.
එම සිසුන්
පාස්පෝට් ප්‍රමාණයේ ඡායාරූපයක් 2022.10.24 දිනට ප්‍රථම බෞද්ධාලෝක මාවත, කොළඹ 07 පිහිටි ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයීය පශ්චාද් උපාධි අධ්‍යයන පීඨය හා බාහිර විභාග මධ්‍යස්ථානයට ගෙනවිත් භාරදෙන මෙන් කාරුණිකව දන්වමි.
ඡායාරූප ලබා දී නොමැති සිසුන්ගේ නාමලේඛනය: මෙතැනින්
සහකාර ලේඛකාධිකාරී
පශ්චාද් උපාධි අධ්‍යයන පීඨය හා බාහිර විභාග