Event Details

දැන්වීමයි - තෙවන හා සිව්වන වසර සිසුන් සඳහා - Notice for 3rd and 4th Year Students

2021.01.01 දින සෞඛ්‍ය අංශයේ වෛද්‍ය නිලධාරීන් සමඟ පැවති විශේෂ සාකච්ඡාවෙන් අනතුරු ව කෝවිඞ් - 19 වසංගතය හේතුවෙන් ශිෂ්‍යයන්ගේ සෞඛ්‍යාරක්‍ෂාවට ඇති විය හැකි තර්ජන පිළිබඳ සලකා බලා තෙවන සහ සිව්වන වසර සිසුන්ගේ දෙවන සමාසික විභාග මාර්ගගත ක්‍රමවේදයට සිදු කිරීමට තීරණය කරන ලදි.
එබැවින් කලින් දැනුම් දුන් පරිදි 2021.01.02 හා 2021.01.03 දිනවල විශ්වවිද්‍යාල නේවාසිකාගාරවලට වාර්තා නොකරන ලෙස දන්වා සිටිමි.

මහෝපාධ්‍යායයන් වහන්සේ (ධුරයේ කාර්යයන් ඉටුකරන)
2021.01.01

Notice for 3rd and 4th Year Students

Following a special discussion with the medical officers of the Health Department on 01.01.2021, it was decided to conduct the second semester examination in online mode for the third and fourth year students considering the potential threats to the health of the students due to the COVID-19 epidemic.
Therefore, as previously informed, I request you not to report to the university hostels on 2021.01.02 and 2021.01.03.

Vice-Chancellor for Performance Duties
2021.01.01

Posted on Jan 01, 2021

Upcoming Events

Apr

26

26 Apr - 31 May
Academic / non-academic vacancies
Buddhist and Pali University of Sri Lanka will entertain app...

Apr

24

24 Apr - 27 Apr
සංශෝධනය නොකළ නව කාලසටහන්/ not amended new time tables - may/ june - 2024
<b>පළමු වසර දෙවන සමාසික �...

Apr

18

18 Apr - 03 May
Invitation for bids obtaining cleaning service for the year 2024/2025
The Chairman, Department Procurement Committee, Buddhist and...

Apr

18

18 Apr - 03 May
Invitation for bids - security services
The Chairman, Department Procurement Committee, Buddhist and...

Mar

27

27 Mar - 30 Apr
Call for papers "international conference on postgraduate interdisciplinary research - 2024"
<b>Conference Tracks</b><br> Buddhist Philosophy and Bu...

Mar

27

27 Mar - 31 Mar
නැවත සමීක්ෂණ ප්‍රතිඵල/ re-scrutinization results - june/ july - 2023
2023 ජුනි/ ජූලි මාසයන්හි ප...

Exam Results
See latest exam results