Loading Events

පර්යේෂණ සාරසංක්‍ෂේප ලිවීම
'ප්‍රභාෂණ' - BPUSL 2026
(ප්‍රථම උපාධි අපේක්‍ෂකයන් සඳහා වන වාර්ෂික පර්යේෂණ සම්මන්ත්‍රණය - සිංහල අධ්‍යයනය)

2026 ජුනි 10 බදාදා
සංවිධානය සිංහල අධ්‍යයනාංශය
‘ප්‍රභාෂණ’ – BPUSL 2026 සමුළුවට සමගාමීව ආධුනික ඔබ වෙනුවෙන් සංවිධානය කෙරෙන පර්යේෂණ සාරසංක්‍ෂේප ලිවීම පිළිබඳ විශේෂ දේශනය
දිනය: 2026.06.10 බදාදා
වේලාව: ප.ව. 7.00
මාධ්‍යය: සිංහල
දේශක: මහාචාර්ය උපුල් ප්‍රියන්ත ගමගේ මයා
(අංශාධිපති, සිංහල අධ්‍යයනාංශය)
මෙහෙයවීම:
ආචාර්ය පූජ්‍ය පදියතලාවේ අමරවංශ හිමි
(කථිකාචාර්ය, සිංහල අධ්‍යයනාංශය)

Google Meet joining link: https://meet.google.com/csa-kjpq-xfs

INFORMATION

Date & Time:

June 10, 2026 @ 7:00 pm - 9:00 pm

More Information