Loading Events

පුරාවිද්‍යා විශේෂ දේශන - 2026/01

”ශ්‍රී ලාංකේය භික්ෂුව සහ පුරාවිද්‍යාව”

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය දඹර අමිල හිමි
අංශාධිපති, ඉතිහාස හා පුරාවිද්‍යා අධ්‍යයනාංශය,
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය.
2026.05.20 දින ප.ව. 1.30 සිට ප.ව. 3.30 දක්වා
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයීය
පුස්තකාල ශ්‍රවණාගාරයේ දී

සංවිධානය

පුරාවිද්‍යා අධ්‍යයන ශිෂ්‍ය සංගමය

INFORMATION

Date & Time:

May 20, 2026 @ 1:00 pm - 3:00 pm