හෝමාගම රෝහල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදානය
වඩා හොඳ සමාජයක් නිර්මාණය කිරීම සඳහා වගකීම්, ආචාර ධර්ම සහ සාරධර්ම සපිරි සංස්කෘතියක් තුළ චර්යාත්මක වෙනස්කම් (ශාරීරික, මනෝවිද්‍යාත්මක සහ චිත්තවේගීය) සහ පද්ධතිමය වැඩිදියුණු කිරීම් මෙහෙයවනු ලබන පිරිසිදුකම සහ පාරිසරික භාරකාරත්වය පිළිබඳ සංස්කෘතියක් නිර්මාණය කිරීමේ අරමුණින් ආරම්භ කරන ලද Clean Sri Lanka වැඩසටහනට සමගාමීව ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථීන්ගේ සහභාගීත්වයෙන් පවත්වන පිරිසිදු කිරීමේ වැඩසටහන
2026 ජුනි 19 දින හෝමාගම මූලික රෝහලේ දී
වැඩසටහනට සහභාගී වන ලෙස ඔබ සැමට ආරාධනා!!
INFORMATION
Date & Time:
June 19, 2026
Categories:
More Information