සංශෝධනය නොකළ කාලසටහන
පළමු සහ දෙවන සමාසික පරීක්ෂණ
2026 ජුනි, ජූලි
Not Amended Timetable
First and Second Semester Examinations
June, July 2026
2026 ජුනි සහ ජූලි මාසයන්හි පැවැත්වීමට නියමිත පළමු සහ දෙවන සමාසික පරීක්ෂණයන්ට අදාළ සංශෝධනය නොකළ කාලසටහන පහතින් ලබාගන්න.
මෙම කාලසටහනට අනුව විභාගයට පෙනී සිටීමේදී පෙර වසරවල අසමත් විෂයයන් ලිවීමට ගැටලුවක් වේ නම් හෝ විෂයයන් දෙකක් එකම කාලය තුළ කාලසටහනට ඇතුළත් වී තිබේ නම් පමණක් 2026.06.03 දිනට පෙර මා වෙත ලිඛිතව වාර්තා කරන මෙන් කාරුණිකව දන්වා සිටිමි. වෙනත් කිසිඳු හේතුවක් මත කාලසටහන වෙනස් කළ නොහැකි බව වැඩිදුරටත් දන්වා සිටිමි.
Get the not amended timetable for the first and second semester examinations scheduled to be held in June and July 2026 from below.
Accordingly to the timetable set for this exam, if you find two subjects falls at the same time or any issues with the repeat subject/s you are kindly requested to inform in written on or before 2026.06.03 This Time Table will not be changed under any circumstance.
Deputy Registrar (Internal Examination – Acting)
Notice