Event Details

විශේෂ නිවේදනය (අභ්‍යන්තර සිසුන් සඳහා) / Notice for Internal Students

2025 නොවැම්බර්/දෙසැම්බර් සහ ජනවාරි මාසයන්හි පැවැත්වෙන පළමු වර්ෂ දෙවන හා දෙවන, තෙවන හා සිව්වන වර්ෂ පළමු සමාසිකයන්ට අදාළ විභාග පරීක්‍ෂණයේ 2025.12.23 හා 2025.12.24 දිනයන්හි පැවැත්වීමට නියමිතව තිබූ පහත සඳහන් විෂය පත්‍ර 2026.01.07 සහ 2026.01.08 යන දිනයන්හී දී පැවැත්වෙන බව කාරුණිකව දන්වා සිටිමි.
Please note that the following subjects of the examination for the first year second semester and second, third and fourth year first semester to be held in November/December and January 2025, which were scheduled to be held on 2025.12.23 and 2025.12.24, will be held on 2026.01.07 and 2026.01.08.

2026.01.07 - උදය වරුව (පෙ.ව 9.00 සිට 11.00 දක්වා)
07.01.2026 - Morning (9.00 am-11.00am)


1. ICT Unit 06 - Hardware and Networking Basics (Theory)
2. Korean Grammar and Vocabulary I (Advanced Certificate Course in Korean)
3. Japanese Grammar, Vocabulary and Kanji I (Advanced Certificate Course in Japanese)
4. ASTR 03200 - පංචාංග ලිත් හඳුනාගැනීම

2026.01.07 - සවස් වරුව (ප.ව 1.00 සිට 3.00 දක්වා)
07.01.2026 - Evening (1.00 pm-3.00 pm)


1. Listening and Oral Presentation II (Certificate Course in Korean)
2. Listening and Oral Presentation I (Advanced Certificate Course in Korean)

2026.01.08 - උදය වරුව (පෙ.ව 9.00 සිට 11.00 දක්වා)
08.01.2026 - Morning (9.00 am-11.00am)


1. ICT Unit 01 - Computer Fundamentals (Theory)

2026.01.08 - සවස් වරුව (ප.ව 1.00 සිට 3.00 දක්වා)
08.01.2026 - Evening (1.00 pm-3.00 pm)


1. ICT Unit 02 – Working with Computers (Practical)

ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරී (අභ්‍යන්තර විභාග - වැඩ ආවරණ)
Senior Assistant Registrar (Internal Examinations - Covering Duties)

Posted on Dec 22, 2025

Upcoming Events

Mar

19

19 Mar - 24 Mar
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (fourth year first semester examination) - 2025
2025 නොවැම්බර් සහ දෙසැම්�...

Mar

12

12 Mar - 27 Mar
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (tamil language courses) - 2025 december
2025 දෙසැම්බර් මස පැවති ද�...

Mar

07

07 Mar - 10 Mar
විශේෂ නිවේදනය - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව 2016/2017 පැරණි නිර්දේශය
2016 සහ 2017 අධ්‍යයන වර්ෂවලද...

Mar

04

04 Mar - 13 Mar
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results නැවත සමීක්ෂණ ප්‍රතිඵල / re- scrutinization results (first year first semester examination) july/ august 2025
2025 ජූලි සහ අගෝස්තු මාසය�...

Feb

26

26 Feb - 31 Mar
සම්මන්ත්‍රණ පැවැත්වීමේ කාලසටහන - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - (පැරණි විෂය නිර්දේශය)
<b><h3>ශාස්ත්‍රවේදී (බාහිර...

Feb

23

23 Feb - 06 Mar
විභාග/සම්මන්ත්‍රණ සඳහා ලියාපදිංචි කිරීම - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2026 මාර්තු
<h3><b>ශාස්ත්‍රවේදී (බාහිර...

Exam Results
See latest exam results