සෙනෙහසේ අත්වැල - 2025

හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් විපතට පත් ජනතාව දිරි ගැන්වීම සඳහා ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ අභ්‍යන්තර/බාහිර විද්‍යාර්ථීන් සහ අධ්‍යයන/අනධ්‍යයන කාර්ය මණ්ඩලය සංවිධානය කරන ලද වැඩසටහන හලාවත තිබිල්ල, පුත්තලම පල්ලම ග්‍රාමය, පල්ලම ප්‍රාථමික විද්‍යාලය කේන්ද්‍රගතව 2025 දෙසැම්බර් 12 වන දින පැවැත්විය.

ඒ සඳහා ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ මහෝපාධ්‍යායය විනේතෘ මහාචාර්ය පූජ්‍ය හෝමාගම ධම්මානන්ද නාහිමි, බෞද්ධ අධ්‍යයන පීඨාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය බැරගම සද්ධානන්ද හිමි ඇතුළු අධ්‍යයන කාර්ය මණ්ඩලය, ලේඛකාධිකාරි මංජුල නිශාන්ත තල්ගහගොඩ මහතා ඇතුළු අනධ්‍යයන කාර්ය මණ්ඩලය සහ අභ්‍යන්තර/බාහිර ශිෂ්‍ය කණ්ඩායමක් සම්බන්ධ වූහ. මෙම කර්තව්‍යය වෙනුවෙන් දායකත්වය ලබා දුන් සියලු දෙනාට ගෞරවණීය ස්තුතිය පුද කරමි.

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය බැරගම සද්ධානන්ද හිමි
පීඨාධිපති
බෞද්ධ අධ්‍යයන

Photo Album: https://www.facebook.com/media/set/?vanity=bpusrilanka&set=a.1440730131389858


Posted in News on Dec 21, 2025

Upcoming Events

Feb

25

25 Feb - 04 Mar
පිළිතුරු පත්‍ර නැවත සමීක්ෂණය - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2025 මාර්තු
<b>ශාස්ත්‍රවේදී (බාහිර) �...

Feb

23

23 Feb - 06 Mar
විභාග/සම්මන්ත්‍රණ සඳහා ලියාපදිංචි කිරීම - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2026 මාර්තු
<h3><b>ශාස්ත්‍රවේදී (බාහිර...

Feb

19

19 Feb - 26 Feb
විස්තරාත්මක ප්‍රතිඵල ලේඛනය ලබාගැනීම - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2016/2017/2018/2019 අධ්‍යයන වර්ෂ
උක්ත පාඨමාලාවට අදාළව 202...

Feb

19

19 Feb - 24 Feb
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results - bachelor of arts (external) degree examination i - march - 2025
2025 මාර්තු මස පැවති ශාස්�...

Feb

17

17 Feb - 27 Feb
ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2026 අධ්‍යයන වර්ෂය සඳහා සිසුන් ලියාපදිංචි කරගැනීමේ සම්මුඛ පරීක්ෂණ
උක්ත පාඨමාලාවට සිසුන් ...

Feb

17

17 Feb - 20 Feb
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results ( 2024 registered first year students) - 2025
2024 අධ්‍යයන වර්ෂය සඳහා ල�...

Exam Results
See latest exam results