පශ්චාද් උපාධි අධ්‍යයන පීඨය හා බාහිර විභාග මධ්‍යස්ථානය මගින් ක්‍රියාත්මක පාඨමාලා සඳහා අයදුම්පත් කැඳවීම

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයීය පශ්චාද් උපාධි අධ්‍යයන පීඨය හා බාහිර විභාග මධ්‍යස්ථානය මගින් 2026 අධ්‍යයන වර්ෂයට අදාළව ක්‍රියාත්මක කරන,

  • ශාස්ත්‍රවේදී සාමාන්‍ය (බාහිර) උපාධි පාඨමාලාව
  • එක් අවුරුදු බෞද්ධ අධ්‍යයන පශ්චාද් උපාධි ඩිප්ලෝමා පාඨමාලාව (P.D.G)
  • ශාස්ත්‍රපති (එක් අවුරුදු) උපාධි පාඨමාලාව (M.A.)
  • ශාස්ත්‍රපති (දෑවුරුදු) පර්යේෂණ උපාධි පාඨමාලාව (M.A.)
  • දර්ශනපති උපාධි පාඨමාලාව (M.Phil.)
  • ආචාර්ය උපාධි පාඨමාලාව(Ph.D)
  • බුද්ධධර්මය, පාලි, සංස්කෘත - ඩිප්ලෝමා/උසස් ඩිප්ලෝමා පාඨමාලා
  • බෞද්ධ උපදේශනය ඩිප්ලෝමා / බෞද්ධ උපදේශනය උසස් ඩිප්ලෝමා
  • දෙමළ භාෂා සහතික පත්‍ර/ දෙමළ භාෂා උසස් සහතික පත්‍ර/දෙමළ භාෂා ඩිප්ලෝමා/ දෙමළ භාෂා උසස් ඩිප්ලෝමා පාඨමාලා
  • බෞද්ධ උරුම ඩිප්ලෝමා/උසස් ඩිප්ලෝමා පාඨමාලා

සඳහා නවක සිසුන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.

Call for applications for courses offered by the Faculty of Postgraduate Studies and the External Examination Center

The Faculty of Postgraduate Studies and External Examination Centre of the Buddhist and Pali University of Sri Lanka invites applications from new students for the following courses:

  • Bachelor of Arts General (External) Degree
  • Postgraduate Diploma in Buddhist Studies Course (P.G.D.) (01 year)
  • Master of Arts Degree Course (01 year) (M.A.)
  • Master of Arts Degree Course (With Research Component) (02 years) (M.A.)
  • Master of Philosophy Degree Course (M.Phil.) (02 years)
  • Doctor of Philosophy Degree Course (Ph.D.)
  • Diploma & Higher Diploma in Buddhism, Pali, Sanskrit
  • Diploma in Buddhist Counseling / Advanced Diploma in Buddhist Counseling
  • Certificate Course in Tamil Language/ Advanced Certificate Course in Tamil Language/Diploma in Tamil Language/ Higher Diploma in Tamil Language
  • Buddhist Heritage Diploma/ Advance Diploma

for the academic year 2026.

අයදුම්පත්/ Applicatons:

Bachelor of Arts General (External) Degree/ Diploma Courses

පශ්චාද් උපාධි පාඨමාලා / Postgraduate Degrees

Registrar
Buddhist and Pali University of Sri Lanka

Posted in News on Dec 04, 2025

Upcoming Events

Jan

05

05 Jan - 09 Jan
සංශෝධිත විභාග කාලසටහන / amended timetable - first & second semester examinations - november, december, january 2025
පළමු වසර දෙවන සමාසික ස�...

Jan

02

02 Jan - 31 Jan
නිබන්ධ භාර දීමේ කාලය දීර්ඝ කිරීම/ extension of the thesis submission period
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Dec

30

30 Dec - 08 Jan
විශේෂ නිවේදනය (අභ්‍යන්තර විභාග අංශය)/ special announcement
2025.12.31 පෙ.ව. 9.00 සිට ප.ව. 12.00 දක�...

Dec

22

22 Dec - 08 Jan
විශේෂ නිවේදනය (අභ්‍යන්තර සිසුන් සඳහා) / notice for internal students
2025 නොවැම්බර්/දෙසැම්බර්...

Dec

22

22 Dec - 25 Dec
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (third second semester examination) may, june 2025
2025 මැයි සහ ජුනි මාසයන්හ�...

Dec

16

16 Dec - 20 Dec
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results - bachelor of arts (general) external degree examination i - june/ july 2024
2024 ජූලි සහ ජූනි මාසයන්හ�...

Exam Results
See latest exam results