Event Details

පශ්චාද් උපාධි පාඨමාලා සඳහා සිසුන් ලියාපදිංචි කිරීම/ Registration for Postgraduate Degree Studies - 2024

මෙම විශ්වවිද්‍යාලය මගින් පහත දැක්වෙන පශ්චාද් උපාධි පාඨමාලා සඳහා 2023.11.15 දින දක්වා අයදුම්පත් භාරගනු ලැබේ.

එක් අවුරුදු ශාස්ත්‍රපති උපාධි පාඨමාලාව
ශාස්ත්‍රපති (දෑවුරුදු) පර්යේෂණ උපාධි පාඨමාලාව
දර්ශනපති උපාධි පාඨමාලාව
ආචාර්ය උපාධි පාඨමාලාව

The applications for the below mentioned Postgraduate Degree Courses will be entertained by the university until 15.11.2023.

Master of Arts Degree Course (01 year) (M.A.)
Master of Arts Degree Course (With Research Component) (02 years) (M.A.)
Master of Philosophy Degree Course (M.Phil.) (02 years)
Doctor of Philosophy Degree Course (Ph.D.)

More details: http://bpu.ac.lk/admissions/external-studies/postgraduate-courses

Assistant Registrar
(For Registrar)
Faculty of Graduate Studies and Centre for External Examinations
Buddhist and Pali University of Sri Lanka

Posted on Sep 29, 2023

Upcoming Events

Jun

26

26 Jun - 29 Jun
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (second year first semester examination) november-december, 2024
2024 නොවැම්බර් සහ දෙසැම්�...

Jun

26

26 Jun - 20 Jul
සම්මන්ත්‍රණ පැවැත්වීමේ කාලසටහන - ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව - 2022/ 2023 - ii පරීක්ෂණය - 2025 ජූලි
ශාස්ත්‍රවේදී (සාමාන්‍�...

Jun

25

25 Jun - 28 Jun
විශේෂ නිවේදනය - special notice
<b>පළමු වසර පළමු සමාසික �...

Jun

23

23 Jun - 31 Jul
නැවත පෙනී සිටින සිසුන් ලියාපදිංචි කිරීම - දෙමළ භාෂා පාඨාමාලා පරීක්ෂණය
2025 අධ්‍යයන වර්ෂයට අදාළ�...

Jun

20

20 Jun - 26 Jun
විභාග කාලසටහන සංශෝධන කිරීම - දෙවන සමාසික පරීක්‍ෂණය - 2025 මැයි/ජුනි
2025 මැයි ජුනි දෙවන සමාසි�...

Jun

13

13 Jun - 17 Jun
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (first year first semester examination) november-december, 2024
2024 නොවැම්බර් සහ දෙසැම්�...

Exam Results
See latest exam results