Event Details

විභාග කාලසටහන සංශෝධන කිරීම - දෙවන සමාසික පරීක්‍ෂණය - 2025 මැයි/ජුනි

2025 මැයි ජුනි දෙවන සමාසික පරීක්‍ෂණයට අදාළව සංශෝධනය වූ විෂය පත්‍ර පහත සඳහන් කර ඇති දිනයන්හීදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බැවින් අදාළ විෂය පත්‍ර සඳහා පෙනී සිටින අභ්‍යන්තර ශිෂ්‍යයින් ඒ සඳහා සූදානම් වන මෙන් කාරුණිකව දන්වා සිටිමි.

දිනය
වේලාව
විෂය පත්‍රය
2025.06.23
පෙ.ව. 9.00 සිට ප.ව. 12.00 දක්වා
BUPH 42223 (C-බුදුදහම සහ බටහිර

දර්ශනය Buddhism and Western Philosophy

2025.06.25
පෙ.ව. 9.00 සිට ප.ව. 12.00 දක්වා
Certificate Course in Tamil Communication Competence
2025.06.25
ප.ව. 1.00 සිට ප.ව. 4.00 දක්වා 

SANS 22093 (Cසංස්කෘත චම්පු කාව්‍ය සාහිත්‍යය 



ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරී (අභ්‍යන්තර විභාග) - වැඩ ආවරණ

Posted on Jun 20, 2025

Upcoming Events

Jun

20

20 Jun - 26 Jun
විභාග කාලසටහන සංශෝධන කිරීම - දෙවන සමාසික පරීක්‍ෂණය - 2025 මැයි/ජුනි
2025 මැයි ජුනි දෙවන සමාසි�...

Jun

13

13 Jun - 17 Jun
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (first year first semester examination) november-december, 2024
2024 නොවැම්බර් සහ දෙසැම්�...

Jun

13

13 Jun - 08 Aug
University admission – academic year 2025/ 2026 (foreign candidates)
Applications are invited up to <b>07.08.2025</b> from eligib...

Jun

07

07 Jun - 30 Jun
Call for papers "international conference on postgraduate interdisciplinary research - 2025"
<b>Conference Tracks</b><br> Buddhist Philosophy and Bu...

Jun

03

03 Jun - 19 Jun
විස්තරාත්මක ප්‍රතිඵල ලේඛන ලබාගැනීම - ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව
ශාස්ත්‍රවේදී (සාමාන්‍�...

Jun

03

03 Jun - 23 Jun
විභාග කාලසටහන සංශෝධන කිරීම - සිව්වන වසර දෙවන සමාසික පරීක්‍ෂණය - 2025 මැයි/ජුනි
2025 මැයි/ජුනි මාසයන්හි ප�...

Exam Results
See latest exam results